Msin page

Monday, October 20, 2014

සුභ පැතුම් !!!

“එය කියන්න
වචන දහසක් වෙනුවට
නිහඩ සොදුරු පත් ඉරුවකින්“

ඔබේ ජීවිතයේ කුඩා සතුටු මොහොතවල්
ලොකු සතුටු මොහොතවල්
සදා අමරණීය දිනයන්
සදා මතකයේ
සමරු ලෙස රඳවන්න..
කුඩා සොදුරු මතක සටහන් “නිම්“ගෙන්... 

ඇඟිලි තුඩින් නිමැවු
කුඩා අපුරූ නිමයුම්
ඔබ වෙනුවෙන්
ඔබේ හදවතට සමීපතපයන් වෙනුවෙන්.

සුභ පැතුම් පත්
*පේපර් ටෝල්
*පේපර් ක්විල්
* කොලාජ්
*පේපර් ටිෂු
*පේපර් කටින්
*පේපර් රිබන්
*පාච්මන්ට් පේපර්
*පේපර් කටින්
*අයිරිෂ් ෆෝල්ඩින්
*3D
*පොප්-අප් කාඩ්ස්
* දිය සායම් ,තෙල් සායම් චිත්‍ර

ලෙස කඩදාසි අලංකරණ වලින්ද,

*රිබන් එම්බ්‍රොයිඩරි
*ත්‍රෙඩ් එම්බ්‍රොයිඩරි
* ක්ලෝත් කොලාජ් & පැච්වර්ක්
*ස්ටෝන් වර්ක්,ලේස් වර්ක් ,බීඩ් වර්ක්,බොත්තම්

වැනි රෙදි වර්ග ආශ්‍රිකව නිර්මිත සුභ පැතුම් පත් 



*අතින් පින්තාරු කළ පිඟන භාණ්ඩ
*අතින් පින්තාරු කළ වීදුරු භාණ්ඩ
*අතින් පින්තාරු කළ ටී -කමිස ඇතුළු ගේ දොර රෙදි පිළි
* අතින් නිර්මිත සමරු තිළිණ
*අතින් නිමවූ ජර්නල සටහන් පොත්,.සමරු පොත්,සමරු පොත් රඳවන,දිනපොත්.

ඇතුළු හස්ත කර්මාන්ත නිෂ්පාදන බොහොමයක් “නිම්ගේ කලාගාරයෙන්“ ඔබට ලබාගත හැකියි.

*කුඩා දරුවන් ගේ කුසලතා ඔප් නැංවීමට නිර්මාණ හා චිත්‍ර අඳින විදිත්,
*ගේ දොර ඉවත දමන දේ වලින් විවිධ ප්‍රයෝජනවත් දෑ ගෙදරදීම තම අතින්ම හදාගන්නටත්
*වෙනත් ගේදොර  එදිනෙදා ජීවිතය සරල කරන ජීවිතයට වුවමනා කුඩා දේවල්
නිම් බ්ලොගයෙන් ඔබ වෙතට අද සිට ......

සතුට උතුරන සුභ දවසක්!!
...........................................................

"You cant say it with thousand & thousand words
A small beauty thing can say it silently & it can stay it with forever"

To memorise your special moments of life,
to wish your loved ones,
 Nymph provides small beauty things for joy & bless forever.


* Handmade greeting cards*Hand painted ceramic items*Hand painted T- shirts & others* Hand made Souverniers & Ornaments*Handmade Journals.Note books,Autographs,Diaries & Book marks
Nymph's Gallery Shop, provides to you ....with love.

          &
  
*Art & Craft tutorials,
*Kids art & craft ideas,
*Diy projects,
*Day to day life hacks & Tips 
       Nymph going to share with you .

Have a Nice Day  ......!
                       
                              GOOD LUCK................!!!


No comments:

Post a Comment